හිතපං මෙහෙම.
උඹ හීනෙකිංවත් දන්නෙ නැති එකෙක්, පට්ට මිනිමරුවෙක්, හොරෙක් සහ හොඳටම ආගමට දහමට ලැදිවෙලා හිටපු අම්බානක සල්ලි තියෙන බුවෙක් (අපි මූට දානපතියා කියමු) හෙන දියුනු රටක ඉඳලා මැරිලා.
උබට හම්බුවෙනවා පෙර ආත්මෙ කියන්න පුළුවං එකෙක්. ඒකා කියනවා උඹ අසුවල් රටේ අසුවල් කාලෙ හිටපු සත් ගුණවත් දානපතිඅසුවල් බුවාය කියලා. කියල නිකං ඉන්නෙ නැහැ අසුවල් බුවා විතරක් දන්න මොකක් හරි උගෙ අයිඩෙන්ටිය ඔප්පු කරන්න පුළුවං විදිහකුත් කියනවා.
උඹත් ගෙදර ඇවිත් ගූගල් කරලා බලනවා. අම්මට හුඩු ඇත්ත. එහෙම එකෙක් මිහිපිට ඉඳලා තියෙනවා.
පහුවෙනිදා උඹ කන්තොරු ගියහම උඹට ලොක්ක එන්න කියලා පොඩි පණිවිඩයක් කියනවා. බලද්දි උඹට අර අසුවල් දියුනු රටේ දන්නපතියා හිටියා කියන ටවුමෙම ඔෆිස් එකකට හදිස්සියේ යන්න පුළුවංද කියල අහලා හෙඩ් ඔෆිස් එකෙන් පණිවිඩයක්. නිකං නෙමෙයි ප්‍රමෝශන් එකකුත් එක්ක.
උඹ හැකි ඉක්මනින් යන්න ලෑස්ති වෙනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් නලවලා, අම්ම තාත්තට වැඳලා යන්න හදනකොට ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ ගෙදරිං කියන්පි එහෙම බැහැ රෙජිස්ට්‍රේශන් එක අරගෙන යන්න කියලා. උඹ ටිකක් විතර වියදම් කරලා පොඩි පාටියකුත් අරගෙන්න හීනියට හනිමූන් නැටුව කසද බඳිනවා. බැඳලා කරල ගෑනි ගෙදර තියලා උඹ රට යනවා.
උඹ රට ගියහම දැනගන්නවා දානපතියගෙ පට්ට හිස්ටරියක් සමඟ රාජසන්තක වෙන්න ඔන්න මෙන්න බූදලයක් තියෙනවාය. දානපතියා මැරුනා කිව්වට බොඩිය හොයාගත්තෙ නැති නිසා තවම ඒක එහෙම්ම තියෙනවාය. ළමයි බමයි නැති නිසා උරුමක්කරයොත් නැතිය කියන එකත් උඹට කනින් කොනින් වැටෙනවාය.
පරක්කු උනොත් කෙළවෙන බව දන්න නිසා උබ හනි හනිකට පුනුරුප්පත්තිය ගැන දොඩවනවාය. අර පෙර ආත්මය දකින එකා කියන අයිඩෙන්ටිටි කථාව උඹ තවමත් කියා නැත. උඹ ඒක කියන්නේ අවසාන තුරුම්පුට බව හිතේ තබාගෙන ඇත.
සතියක් පමණ ගොස් අවසාන තුරුම්පුව ගසන වේලාව පැමිණ ඇත. දැං උඹ ඒ දියුනු රටේ පට්ට බූදලයකට හිමිකරු විමට ආසන්නවී සිටී.
නගර වැසියන් ප්‍රීති ඝෝෂා කරද්දී, උඹ පට්ට සල්ලි කාරයෙක් ව සිටී. ආණ්ඩුවටත් කට උත්තර නැත. උඹගේ ආසම කථාව මොන්තක්‍රිස්තෝ කතාවයි.
කාලයක් යනකොට, එක පත්තර කාරයෙක් උඹට තියෙන ඊරිසියාව නිසා කෙලවන්නයි හදන්නෙ. උගෙ තර්කෙ වෙන්නෙ ඔච්චර මිනි මරපු පාතාල ලොක්කෙක් වෙච්ච දානපති උඹට සල්ලි විතරද උරුම වෙන්නෙ වරදට දඬුවම් උරුම නැද්ද කියලා. දියුනු රටේ උසාවියත් උඹව වැරදිකාරයා කරනවා.
මේ කලිං ආතමයේ (කියල හිතාගෙන ඉන්න එකේ) වැරදි වලට උඹ මේ ආත්මයේදී දැනගෙන විඳවීමක්.
උප්පත්තියෙන් වෙන දේවල්. (අත් පා නැතිවීම වැනි) වලට පෙර ආත්මය ගැන බඳවා ඇති මෙවන් දියුනු මතිමතන්තරත්, ඒවායේ පාදම වූ මතු භවයත් අමූලික ඇත්තක් ලෙස මට හැඟෙන්නෙමේ නිසාවෙනෙ. මතු භවයේ දඬුවම් කථාව නොමැතිනම් මතු භවයේ කතාවද හිරු දුටු පිණි මෙන් වියැකී යනු ඇත

No comments:
Post a Comment